හෙළ දිවයින ශ්‍රී ලංකා
- 2019-09-17 23:03:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියානු සාගරයේ මුතු ඇටයයි සිරි ලංකා
වීර මහා රජවරැ සැම එක්සත් කළ සිරි ලංකා
ගෞතම බුදු හිමි තෙවරක් වැඩි මේ රන් සිරි ලංකා
දළදා හිමි රුකවරණයි මගෙ ආදර සිරි ලංකා
තිසා වැවේ දිය දහරින් ලස්සන වන සිරි ලංකා
සිංහ ධජය නිසා ම මුළු ලොව හඳුනන සිරි ලංකා
රණවිරැවන් රුකදුන් මේ හෙළ දිවයින සිරි ලංකා
ජය ශ්‍රී මහා රැකවරණයි මගෙ ආදර සිරි ලංකා
කෞෂික පෙරේරා
8 ශ්‍රේණිය,
ශාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments