හොඳ දරැවකු වෙන්නෙමි
- 2018-10-12 13:52:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉර මාමා පැමිණෙන්නට කලියෙන් මා නැගිටලා
කම්මැළිකම් අතහරලා මුහුණ හොඳින් සෝදලා
පිරිසිදු ඇඳුමින් සැරසී පළමු බුදුන් නැමදලා
දෙවනුව මාපියන් නැමද පාසල් යමි සැරසිලා
පාසල් ගොස් සිනා සිසී පිරිසුදු කොට සැම තැනා
ගුරැතුමියට වැඳලා සිනා මුවින් පිවිසිලා
දුන් ඔවදන් පිළිපදිමින් සැමදේ මතකේ තබා
උගනිමි මම හැමදාමත් හොඳ දරැවකු විලසිනා
සමගි ලෝචනා
8 ශ්‍රේණිය,
ගා/ජනාධිපති බාලිකා විද්‍යාලය, ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments