හොඳ පුරැදු උගනිමු
- 2018-09-12 16:40:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදෙන් පිබිද පිරිසුදු වී ඇඳගන්න
පිළිවෙළකට හිස පීරා සැරසෙන්න
තෙරැවන් සිහිකර මාපිය වඳින්න
සිනාමුසුව සැමදා පාසල් යන්න
එදා දෙන වැඩ එදාම කරන්න
සතුන්ට සැමදා කරැණා කරන්න
ගුරැවරැන්ට සැමදා ගරැ කරන්න
බොරැ බස් කීම වරදක් යැයි සිතන්න
මිතුරන් සමඟ සමගියෙන් ම සිටින්න
අසරණයන්ට සැමදා පිහිටක් වන්න
අරමුණක් ඇතිව සැම වැඩ කරන්න
හොඳ පුරැදු ම ජීවිතයට අරගන්න
රැක්ෂානි ඉමන්තිකා
9 ශ්‍රේණිය,
බප/ජය/මහාමායා බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments