හොඳ ළමයෙක් මං
- 2019-03-22 14:44:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදේට මල් නෙළන්නේ
බුදු සාදුට පුදන්නේ
ගාථා ටික කියන්නේ
දැහැමි හරිම හොඳයිනේ
බොරැවක් නෑ කියන්නේ
නෑනේ දබර කරන්නේ
කවුරැත් ආදරෙයිනේ
දැහැමි හරිම හොඳයිනේ
ගස්වැල් පැල කරන්නේ
වතුර පොහොර දමන්නේ
ආදරයෙන් රකින්නේ
දැහැමි හරිම හොඳයිනේ
දැහැමි නිමාශා රත්නායක
4 ශ්‍රේණිය,
කු/මාවතගම රෝමානු කතෝලික විද්‍යාලය,
කුරැණෑගල.
Reply To:
Name - Reply Comment
0 Comments