ඔබට තමයි මම ආදරේ තාත්තේ
- 2019-09-17 16:02:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අඳුරැ ලොවේ සිටි මා හට තාත්තා
ආලෝකය සැමවිට මට තාත්තා
උතුරන දරැ සෙනෙහස මට තාත්තා
ඔබට තමයි මා ආදරේ තාත්තා
ඉපදුන දා සිට මා රුකගත් තාත්තා
පාසල් යවා ඉගෙනුම දුන් තාත්තා
හොඳ නරකද කියලා දුන් තාත්තා
හරි මාවතේ මායැවු මගෙ තාත්තා
මහමෙර පරදවන සෙනෙහස උතුරන්නේ
මගෙ ජීවිතය කියලයි මට අමතන්නේ
හද පිරි ආදරෙන් හිස පිරිමදිමින්නේ
ආදරේය සැමදා මම පියතුමනේ
හංසිකා නෙත්මිණි
8 ශ්‍රේණිය,
බප/මතු/ ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල, මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments