2025 මැයි මස 25 වන ඉරිදා
.
2025 මැයි මස 25 පෙ.ව. 10:55 - {{hitsCtrl.values.hits}}
කන්ද උ ඩින් ඉර පායා එන්නේ කුකුල්හාමිගේ හ ඬ රැව්දෙන්නේ පාට පාට මල් විකසිත වන්නේ කවුරැන්දෝ අර පාසල් යන්නේ
මිස්ථිකා දෙව්මිණි 6 ශ්‍රේණිය, බප/මීග/ලොයෙලා විද්‍යාලය, දළුවකොටුව.