2025 ජුනි මස 28 ප.ව. 12:30 - {{hitsCtrl.values.hits}}
අත්තම්මා කැවුම් උයයි
තාච්චියේ තෙල් නැටවෙයි
ලොකු අත්තගෙ කොණ්ඩෙ වගෙයි
කැවුම් ගෙඩිය හරිම අගෙයි
මානුක රණසිංහ
9 ශ්‍රේණිය,
ශ්‍රී සුමංගල විදයාලය, මහනුවර.
![]() |
diary Read more... |