අත්තම්මගෙ කැවුම්
- 2018-05-10 16:14:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අවුරැද්දට පැණි බේරෙන අත්තම්මගෙ කැවුම්
පුංචි අපේ දිව පිනවු රස වෑහෙන කැවුම්
යාළු යාළු වටකරගෙන රස විඳි පැණි කැවුම්
අවුරැද්දට අප සැනසූ චුටි යාළු කැවුම්
අත්තම්මගෙ කෝටු දෙකෙන් කොණ්ඩෙ හැදුණු කැවුම්
දුඹුරැ පාට කොණ්ඩ තියෙන පුංචි පුංචි කැවුම්
අවුරැද්දට පුංචි අපේ මේසෙට එන කැවුම්
දැන් සිදුවී ඇත්තෙ අපට කරන්නට ද මැවුම්
එන්.දැහැමි වීතරාගි වේතනා ප්‍රනාන්දු
10 වැනි ශ්‍රේණිය,
බප/පිළි/උසස් බාලිකා විදුහල,
ගල්කිස්ස.
Reply To:
Name - Reply Comment
0 Comments