අත්තම්මගෙ කොණ්ඩ කැවුම්
- 2018-05-06 12:22:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මුංගුලි අතිරස හදන්න
කොණ්ඩ කැවුමේ කොණ්ඩෙ ගන්න
රස කර ඒ ගැන අහන්න
අත්තම්මා ළඟට එන්න
පදමට පිටි ටික අනන්නේ
පැණි පදමට යොදා ගන්නේ
රන්වන් පාටින් දිලෙන්නේ
කොණ්ඩ කැවුමේ හැඩ බලන්නේ
තෙල් බඳුනක් ළිප තියලා
හැන්ද කූර අත තබලා
හදන කැවුමේ හැඩ බලලා
අපි තුටු වෙමු එකතුවෙලා
පබසරා කරැණාරත්න
6 ශ්‍රේණිය,
මා/බණ්ඩාරහෙළ මහා විද්‍යාලය,
කිවුල.( මාතලේ)
Reply To:
Name - Reply Comment
0 Comments