2025 මැයි මස 10 පෙ.ව. 12:03 - {{hitsCtrl.values.hits}}
පුරවර බලංගොඩ තිබෙනා මිණි කැටය
මහ සිප් සයුර ගිලි ඇත්තේ මේ බිමෙය
මහ හිමි විසින් ඉදි කර ඇති පින් බිමය
මගේ හදවතේ නිති දිදුලන මිණි කැටය
මගේ විදු බිමට දිගු ආයුෂ ලැබේවා
මෙයින් දහස් වියතුන් හෙට බිහිවේවා
නිල් මැණිකක් ලෙස විදු බිම බැබළේවා
මතු සසරෙදිත් විදු බිම මට හමුවේවා
දිලිනි මධුභාෂිණි
10 ශ්‍රේණිය,
ර/ ආනන්ද මෛත්‍රය ජාතික පාසල,
බලංගොඩ.
![]() |
diary Read more... |