2025 මැයි මස 08 ප.ව. 10:55 - {{hitsCtrl.values.hits}}
සිත්මල් යායේ
සංසාර සාගරේ
පින්සාර සිහිනයට
ඉඩදී
විශ්වයේ පෙරළිකාර ලෙස
ඔබ වැජඹුණා
සිංහ තේජසින්
ඒ තේජස
මා අභියස දැල්වෙන්නේ
නොනිමි පහන් සිළුවක් මෙනි
නිමේෂා ගිම්හානි
12 ශ්‍රේණිය,
ර/ ආනන්ද මෛත්‍රය ම.ම. විද්‍යාලය,
බලංගොඩ.
![]() |
diary Read more... |