2025 මැයි මස 10 පෙ.ව. 12:11 - {{hitsCtrl.values.hits}}
නුවර වැවයි තිසා වැවයි
නීල වර්ණ ජල දහරයි
දුටු අයගේ සිත පුරවයි
අනුරපුරේ සිරියාවයි
එක පසෙකින් අභය ගිරිය
අනෙක් පසින් මහ බෝධිය
සියලු දෙසින් සාදු නදය
රුව්දෙයි මේ අනුරපුරය
දුටුවා නම් සිත සතුටුයි
බැලුවා නම් දැකුම්කලුයි
දුටුවන් සිත පින් පුරවයි
අනුරපුරේ සිරි මෙලෙසයි
සිනෙත් ඉඳුවර කහල්ලේවත්ත
8 ශ්‍රේණිය,
රණබිම රාජකීය විද්‍යාලය,
පේරාදෙණිය.
![]() |
diary Read more... |