2025 මැයි මස 09 පෙ.ව. 08:23 - {{hitsCtrl.values.hits}}
කොවුල් ගීත සතර දෙසින් ගමම පුබුදලා
එරබදු මල් පිපිලා මුළු ගමම සැරසිලා
කැවුම් කොකිස් සුවඳින් මුළු ගමම නැහැවිලා
අපිටත් අවුරැදු පැමිණෙයි සතුට වඩවලා
ඔංචිලි වාරම් නද සැම අත පැතිරෙන්නා
පංච පෙතයි කවඩි ටිකයි එළියට එන්නා
අලියට ඇස තැබීම දැන් ළඟ ළඟ එන්නා
පුංචි අපිට අවුරැදු එයි සතුට වඩන්නා
නෙත්මි චතුරංගි බණ්ඩාර
10 වැනි ශ්‍රේණිය,
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, බණ්ඩාරවෙල.
![]() |
diary Read more... |