2025 මැයි මස 09 පෙ.ව. 07:19 - {{hitsCtrl.values.hits}}
දුප්පත් වුණත් අපි සැමදාමත්
අපිට එනවා අවුරැදු මේ පාරත්
සතුටු වෙනවා සමරන්න බැරි වුණත්
පුළුවන් නම් අවුරැදු දෙන්න පුංචි අපටත්
මේ පාරත් අවුරැද්දට
අපි ඉන්නේ පාලම යට
වැරහැලි ඇඳුම් ඇඳගෙන
ඉරැණු සළු දරාගෙන
අඳින්නට ඇඳුම් දෙන්න අපටත්
කෑමට රසකැවිලි දෙන්න අපටත්
ලියන්නට පොත් පැන්සල් දෙන්න අපටත්
අවුරැද්දට නැකත් දෙන්න අපටත්
ෂෙනාලි තීක්ෂණා ඩයස්
8 වැනි ශ්‍රේණිය,
සීවලි මධ්‍ය විද්‍යාලය, රත්නපුර.
![]() |
diary Read more... |