2025 ජුනි මස 27 වන සිකුරාදා
.
2025 ජුනි මස 27 පෙ.ව. 03:02 - {{hitsCtrl.values.hits}}
අංගොහාමිගේ කුස්සියේ පිළිවෙළක් නැත කිසිවිටෙක කුල්ල බිම දමා ඇත වට්ටි විසි කර දමා ඇත ආහාර නිරාවරණය වී ඇත රජකරති කැරපොත්තෝ මීයෝ
හේවගේ විශ්මි සංකේතා 6 ශ්‍රේණිය, කෑ/ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, තෝලංගමුව.