අපේ ගම
- 2018-10-01 16:12:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හරිත වර්ණ තුරැ ගොමු සිරිබලන වත
සොඳුරැ වර්ණ කුසුම් පිපී අතුරැ මත
සමනල කුරැලු ගී මුසු වී සෑම අත
එය නමින් ‘මුලටියන‘යැයි නම් දරන
එක බසයයි ඇත්තෙ අපට ගමන් යන්න
එය නැතහොත් වෙන්නෙ අපට පයින් යන්න
අපේ ගමේ දුෂ්කරතා නිසා අපට
විඳින දුකත් සතුටක් යැයි සිතෙයි මට
සිලි සිලි හඬින් දෙසවන් ඉතිරී යන්නේ
බලන බලන සැම තැන නිල් දිය වැන්නේ
නිහඬ බවයි සැම තැන පැතිරී යන්නේ
ලස්සන ගමකි සැමදෙන එය පවසන්නේ
බුද්ධිනි උපේක්ෂා
10 ශ්‍රේණිය,
බප/මතු/මිහිඳු මධ්‍ය මහා විද්‍යාලය, අගලවත්ත.
Reply To:
Name - Reply Comment
0 Comments