2025 ජුනි මස 27 ප.ව. 06:58 - {{hitsCtrl.values.hits}}
වසර දෙකක් පුරාවට
මිතුදමින් ළං වන්නට
ඇරයුම ලැබුණේ
දම්විකුම් තුළිනි
එකට එක්වී සැවොම සතුටින්
ගෙවූ කාලය
දිනෙන් දින ගෙවී යන්නේ
එක මලින් රොන් ගන්නා
සමනලයන් රූනක් සේ
රිද්මි කෞශල්‍යා
13 වැනි ශ්‍රේණිය
මහ/ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය.
![]() |
diary Read more... |