2025 මැයි මස 11 පෙ.ව. 11:50 - {{hitsCtrl.values.hits}}
දස මස කුස දරා මා බිහි කළ අම්මා
ඇඟ ලේ කිරි කර මා දැඩි කළ අම්මා
බුදුන්ට සම පිළිරැවක් මා ආදර අම්මා
දිව්‍ය ලෝකෙ ඉපදේවා මා ආදර අම්මා
සෙනුරි සිතුම්‍යා
6 ශ්‍රේණිය,
බප/ගම්/ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |