2025 ජුනි මස 27 වන සිකුරාදා
.
2025 ජුනි මස 27 පෙ.ව. 04:33 - {{hitsCtrl.values.hits}}
අහස උසට දුක් විඳලා රතු ලේ කිරි කර පොවලා තුරැලේ මා නළවාලා මා හැදු ආදර අම්මා
ලෙඩට දුකට ළඟ සිටියා බේත් හේත් ගෙන දුන්නා කවා පොවා මා වැඩුවා මා හැදු ආදර අම්මා
රූ දවාල නිදි නොතකා මා වෙනුවෙන් වෙහෙස වුණා මතු භවයෙත් හමුවේවා මා හැදු ආදර අම්මා
කවිඳු ජයශාන් 11 ශ්‍රේණිය, ගා/වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලය.