2025 ජුනි මස 27 වන සිකුරාදා
.
2025 ජුනි මස 27 පෙ.ව. 04:24 - {{hitsCtrl.values.hits}}
හිරැ එළියට එන්න කලින් ළිප මොලවා අහස පිසින්නී අපේ අම්මා දහ දුක් විඳලා පනම් සොයාලා අප දැඩි කරනා අපෙ අම්මා සැමවිට අප යන මග දෙස බලා හොඳ මග කියනා අපෙ අම්මා ආදරයේ උල්පත වූ නුඹ මගෙ මව වේවා මුළු සංසාරේ
රශ්මා රේඛානි 12 ශ්‍රේණිය, ගා/මීපාවල අමරසූරිය ජාතික පාසල, ගාල්ල.