අම්මා
- 2017-10-11 12:09:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දසමසක් කුස හොවා මා හැදු වැඩු අම්මේ
ලේ කිරි කර පොවා මා හැදු වැඩු අම්මේ
අඬන කලට සැනසුම් දුන් නා අම්මේ
සැමදා එක ලෙස ආදර මගෙ අම්මේ
කුඩා කලසිටම හොඳ ඔවදන් දුන්නා
කුඩාකල සිටම රස ආහර දුන්නා
කුඩා කලසිටම යහපත් මඟ පෙන්නා
සැමදා එක ලෙසම මට තනියට උන්නා
දිවිය දිනීමිට සැමදා දිරි දුන්න
රටට හොඳ දුවක් වන්නට කියාදෙන
මා සිත තුටු කරන්නට නිති වෙහෙස වන
අම්මේ ඔබයි සැමදා මගෙ ලොව රුජින
සසුසි මෙතාසා
9 ශ්‍රේණිය,
බප/ජය/විද්‍යාකර බාලිකා විද්‍යාලය,
මහරගම.
Reply To:
Name - Reply Comment
0 Comments