2025 මැයි මස 09 වන සිකුරාදා
.
2025 මැයි මස 09 පෙ.ව. 12:41 - {{hitsCtrl.values.hits}}
ලේ කිරි කර පෙව් අම්මා පාසල් ගෙන යන අම්මා ආදරයෙන් හදා වඩා අකුරැ කියාදෙයි අම්මා
බත් උයලා කැවු අම්මා රස කැවිලිත් දුන් අම්මා තිබහට වතුරත් දුන්නා දොහොත් මුදුන් දෙමි අම්මා
සනුලි විදාරා 6 ශ්‍රේණිය, බප/ජය/ගොතටුව මහා විද්‍යාලය, ගොතටුව.