අම්මා
- 2018-04-27 15:21:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මසක් කුස හොවා මා මෙලොවට බිහි කළ අම්මේ
කැත කුණු මගෙ අතගාලා දුක් වින්දද අම්මේ
මා ලොකු උගතකු කරන්න වෙහෙසෙණු මගෙ අම්මේ
මම ඔබට සදා ණය ගැතියි මගෙ ආදර අම්මේ
හොඳ ගතිගුණ කියා දීලා මා හැදු මගෙ අම්මේ
මගෙ සෙනෙහස අම්මා ළඟ මගෙ ආදර අම්මේ
මගෙ නෙත් දෙක කොතැන ගියත් ඔබ ළඟ ඇත අම්මේ
ජාති ජාති මතු බුදු වී නිවන් දකින් අම්මේ
කවා පොවා මා හැදුවේ දුකක් නැතුව අම්මා
මා හැඬුවත් තුරැලු කරන් රස කිරි පෙව් අම්මා
මගේ පියා එනකම් මා නළවගත් අම්මා
අඬන්නෙ නෑ මම නම් අද නාඬ ඉන්න අම්මා
පවිත්‍රා සේනානි
මාර/ නරවැල්පිට දකුණ මධ්‍ය මහා විද්‍යාලය,
හක්මණ.
Reply To:
Name - Reply Comment
0 Comments