2025 මැයි මස 09 පෙ.ව. 08:37 - {{hitsCtrl.values.hits}}
දස මාසයක් මා කුස තුළ දරාගෙන
ලේ කිරි කර පොවා හැදු වැඩු දයාවෙන
සිය වසකටත් වැඩි ආයුෂ ලබාගෙන
වැජඹේ මවුනි පතනෙමි පා වැඳ බැතින
මනෝධ්‍යා මලිති
6 ශ්‍රේණිය,
බප/ගම්/ ඌරාපොළ ම.ම.
විද්‍යාලය.
![]() |
diary Read more... |