2025 ජුනි මස 28 පෙ.ව. 06:52 - {{hitsCtrl.values.hits}}
දස මාසයක් මා කුස තුළ දරාගෙන
ලේ කිරි කර පොවා හැදු වැඩු දයාවෙන
සිය වසකටත් වැඩි ආයුෂ ලබාගෙන
වැජඹේ මවුනි පතනෙමි පා වැඳ බැතින
මනෝධ්‍යා මලිති
6 ශ්‍රේණිය,
බප/ගම්/ ඌරාපොල ම.ම.විද්‍යාලය.
![]() |
diary Read more... |