2025 මැයි මස 09 වන සිකුරාදා
.
2025 මැයි මස 09 ප.ව. 04:05 - {{hitsCtrl.values.hits}}
කුඩා කල සිට මාගේ කැත කුණු අත ගා මා ඇති දැඩි කළ මාගේ අම්මා පොඩි ලොකු වුණත් ඒ ආදරය අඩු නොකොට ලබා දුන්නු මාගේ අම්මා මගේ ආයුෂත් අරගෙන ඔබ ජීවත් වේවා
ඉෂේන් චාමික 8 ශ්‍රේණිය, ගා/ශාන්ත අන්තෝනි මහ විදුහල, බද්දේගම.