අවුරැද්දයි මේ එන්නේ
- 2018-04-27 22:02:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එරබදු මල් හතර වටේ
කොහා හඬයි ගම මැද්දේ
රතිඤ්ඤා හැම තැන සද්දේ
අවුරැද්දයි මේ එන්නේ
කැවුම් කොකිස් රස බලලා
මල් ගවුමේ හැඩ බලලා
නෑගම් යන්නට සැරසෙන
අවුරැද්දයි මේ එන්නේ
තෙරැවන් ගුණ සිහි කරලා
නැකතට කිරිබත් උයලා
රබන් සුරල් හඬ දීලා
අවුරැද්දම සරැ වීලා
සරසි බොතේජු
3 වැනි ශ්‍රේණිය,
ජනාධිපති විද්‍යාලය, හෝමාගම.
Reply To:
Name - Reply Comment
0 Comments