අවුරැදු ඇවිත්
- 2018-05-10 16:15:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගම දෙවනත් වෙන තරමට රබන් හඬයි ඇසෙන්නේ
ඊට වඩා මිහිරි හඬින් කොහා ගීත ගයන්නේ
කැවුම් කොකිස් බැදෙන සුවඳ ගම පුරාම දුවන්නේ
ඒ සුවඳට පාට දෙන්න එරබදු මල් වැනෙන්නේ
කොයි කවුරැත් තර මරහ අමතක කර දමන්නේ
හැමදෙනාම එකතුවෙලා සිරිත් විරිත් රකින්නේ
පංච කෙළිය ඔලිඳ කෙළිය එදිනට රජ කරන්නේ
කොයි කවුරැත් අවුරැදු කුමරැට ආලෙන් බැඳෙන්නේ
එම්. පසිඳු සීතාර
9 වැනි ශ්‍රේණිය,
බප/හෝ/හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය,
හංවැල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments