2025 ජුනි මස 28 වන සෙනසුරාදා
.
2025 ජුනි මස 28 පෙ.ව. 10:20 - {{hitsCtrl.values.hits}}
අවුරැදු හඬ ඇසෙන්නේ ලස්සන ගී වැයෙන්නේ ගම වට කර අවුරැදු හඬ මුළු ගමටම ඇසෙන්නේ
එරබදු මල් පිපෙන්නේ කොවුලා ගී කියන්නේ රසට කැවුම් බැදෙන්නේ ඔංචිලි ගී ඇසෙන්නේ
සන්දීප් හිමාෂ 8 ශ්‍රේණිය, මහ/ගඟසිරිපුර විද්‍යාලය, ගම්පොළ.