2025 මැයි මස 06 පෙ.ව. 06:58 - {{hitsCtrl.values.hits}}
මිණි මුතුවන් රන්තරැ කැට අහසෙ දිලෙනවා
බැබළුැණු හිරැ කෙමෙන් කෙමෙන් නිදා ගන්නවා
මා වවුලන් කෑ ගසමින් පියා සලනවා
සඳ සාවා සිනා සිසී මෙදෙස බලනවා
සිසිල් සුළං හමා ඇවිත් ගත දැවටෙන්නේ
වතුරට සඳ එළිය වැ ටී සැම දිලිසෙන්නේ
බෝ මළුවේ බෝපත් හඬ නිහඬ බිඳින්නේ
මෙලෙස තවත් සොඳුරැ රුයක් උදාව එන්නේ
කුසලානි කවින්ද්‍යා නාරසිංහ
9 ශ්‍රේණිය,
අ/වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය, අනුරාධපුර.
![]() |
diary Read more... |