අ ප් ප ච් ච්
- 2018-12-21 10:19:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඩා හැලෙන රැදුරැ ගිනි ගොඩක් මැද
නොදැවී එන්නට එහා මායිමෙන්
දෑත දිගුකළේ මා සිත සවි කළ
ලොවේ එකම සත්පුරැෂයා නුඹ
වැලි යට සැඟවුණ මැණිකක් වගේ
සඟවා ගත නොහී දිනෙක මතුවන
නුඹේ ආදරේ මිණි කිරැළ පලඳින්න
ඔප දැමූ මැණිකකි නුඹ මට
ජීවිතය නම් අඹරෙන් කඩා හැලෙන
සෙනෙහස නම් වූ වැසි මැද තෙමෙන
නොතෙමෙන්නට තව ඕනෑ නැතිවන
අප්පච්චි නුඹේ සෙනෙහස් ගඟුල
සඳමිණි රවිහංසා සරණසූරිය
11 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments