2025 ජුනි මස 27 වන සිකුරාදා
.
2025 ජුනි මස 27 ප.ව. 06:18 - {{hitsCtrl.values.hits}}
අන්ධකාරයේ රිදී රේඛාව ඔබයි සිනමාවේ නිධානය ද ඔබයි අවරගිරේ හිරු කිරණ ඔබයි සංදේශයෙන් සිනමාවට මඟ පාදා සිනමාවේ රන්සළු පැලඳුවේ ඔබයි ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔබතුමායි
දුල්මි යසාරා කුමාරසිංහ 8 ශ්‍රේණිය, ඩී.බී. විජේතුංග ජාතික පාසල.