2025 මැයි මස 09 පෙ.ව. 05:52 - {{hitsCtrl.values.hits}}
ලේ කිරි කර පොවාලා
ගුණ දම් දී වඩාලා
පාසලටත් යවාලා
රකී ආදරෙන් බලා
ඔවදන් දී මනා
රකී දෑස මෙනා
තම දරැවන් මනා
වඩති මලක් මෙනා
ගෙදර බුදුන් ඇය තමයි
ඉගෙනීමට දිරිය දෙයි
පොතට පතට පණ පොවයි
අප දිවි මඟ සරැ කරයි
රන්මිත් සන්නසූරිය
8 ශ්‍රේණිය,
ශාන්ත පීතර විද්‍යාලය,
කොළඹ 04.
![]() |
diary Read more... |