ආදරයේ උල්පත
- 2018-10-01 16:24:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මසක් කුස තුළ දැරැවා
ලේ කිරි කරලා පෙවුවා
මගේ සතුට සැමදා පැතුවා
මගේ අම්මා බුදුවේවා
හොඳ ගුණ දම් පුරැදු කළා
යහ දිවියට හුරැ කරලා
දුන් ඔවදන් සිහි කරලා
ඉන්නම් හොඳ කෙනෙකු වෙලා
ආදරයේ උල්පත අම්මා
මිහිරිම වචනය අම්මා
සෙනෙහෙවන්ත මගේ අම්මා
රුජිනක් මට මගේ අම්මා
ඉමාෂා සෙව්වන්දි
8 ශ්‍රේණිය,
ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, පිළියන්දල.
Reply To:
Name - Reply Comment
0 Comments