2025 මැයි මස 10 පෙ.ව. 01:19 - {{hitsCtrl.values.hits}}
පුන්සඳක් වගේ මා ළඟ සිටි අම්මා
ආදරයේ බලමහිමෙන් පිරිපුන් මගෙ අම්මා
කිසිවකුටත් සම කරන්න බෑ මගෙ අම්මා
ගෙදර බුදුන් ඔබමයි මගෙ ආදර අම්මා
දහඩිය මහන්සිය නොතකා වැඩ කරලා
හැමදාමත් මා ළඟ සිටි මගෙ අම්මා
දිනෙන් දිනම මා ලොකු වෙනවා දැකලා
බලා සිනාසී සතුටින් මගෙ අම්මා
ඉමාෂා ලක්මිණි
7 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.
![]() |
diary Read more... |