ආදර තාත්තා
- 2018-11-19 16:24:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දහදිය මහන්සිය නොතකා වැඩ කරලා
රුයක් දහවලක් පාසා දුක් විඳලා
නැති බැරිකමක් මා හට නොම පෙන්වාලා
මා දැඩි කරන්නට අපමණ දුක් වින්දා
දුක් දහසක් මැද සතුටින් සිටිය මගේ තාත්තා
නුවණින් ලොව බලනට මට කියාදුන්නු තාත්තා
මගේ ලොවේ රජ්ජුරැවෝ නුඹයි මගේ තාත්තා
උපන් දිනේ සුබ පතනවා නුඹට මගෙ තාත්තා
ඉමාෂා ලක්මිණි
7 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය, බණ්ඩාරවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments