ආසයි මං
- 2018-09-30 12:04:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුංචිම පුංචි මල්ලිලගේ
අත් අල්ලාගෙන ඉඳගෙන
සෙනෙහෙබර වදනකින්
හොඳ නරක පහදන්න ආසයි
පාරෙ ගිනි අව් තපින
කඳුළු සලමින් හිඳින
දුක කියා වැඳ වැටෙන
සීයලට පිහිටක් වෙන්න ආසයි
පාත්තරයක් රුගෙන
හෙමින් සීරැවේ වඩින
සිත නිවන බණ කියන
පොඩි සාදු වඳින්නට ආසයි
විලක පියුමක් වෙලා
රඟන රඟ දිලිසිලා
සැමදෙනා සනසලා
ලෝකයම සරසන්න ආසයි
කවීෂා දිල්ෂානි
12 ශ්‍රේණිය,
මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments