ඇසළ සඳ
- 2018-11-21 15:00:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇසළ සඳ පායා
රාත්‍රිය චමත්කාර කර
විරාජමානව වැඩ හුන්
දළදා සමිඳු
හස්තිරාජයා මත
හේවිසි බෙර වැයුම මැද
විචිත්‍රත්වය ඔද වැඩෙයි
ඇසළ පෙරහරේ සිරිය විඳ
දිවියේ අනිත්‍ය අසාර දහම
සිතට දනවයි
එම්.ජී.තාරැකා සෙව්වන්දි
12 වැනි ශ්‍රේණිය,
ර/ඇඹි/මුල්ඇඬියාවල මහා විද්‍යාලය, ඇඹිලිපිටිය.
Reply To:
Name - Reply Comment
0 Comments