ඉඩෝරයයි වැවයි
- 2018-08-30 16:19:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිල්ල පිරැණු කෙත් යායට
දියවර සපයා සරැ කොට
නිල් පාටින් සිරියාවට
දහසක් කුඹුරැ වැපිරෙනවා වැවේ දියෙන්
හැම ගැමි සිතම පිබිදෙනවා සතුටු වෙමින්
ගම්මානය ම ඉතිරෙනවා සිනා හඬින්
හැම හදවතම තුති දෙනවා වැවට තදින්
වැපිරැණු කුඹුරැ දහස ම මැලවී යනවා
වැවේ දියත් ටික ටික දැන් අඩු වෙනවා
ගම්මානයේ සිනහව මතු සැඟ වෙනවා
ගම්මානය ම කඳුළින් තෙත් වී යනවා
අහස් කුසට අත් නගමින්
සැවොම පතති වැසි අහසින්
සැමගේ පැතුම් ඉටු කරමින්
වැසි වැටේ ද අහස් කුසින්
Reply To:
Name - Reply Comment
0 Comments