උත්සාහය
- 2016-06-28 13:50:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තැබූ පිය නැවත ආපස්සට නොම ගන්නේ
බුද්ධිය අරං ඉගෙනුම වෙන ළං වෙන්නේ
හොඳ දේ සිතට අරගෙන යහමග යන්නේ
උත්සහ තිබේ නම් නැත මග නවතින්නේ
අධිෂ්ඨානය සිත තුළ රජ කරන තුරා
නැහැ වරදින්නේ යනවාමයි දියුණ කරා
උත්සාහ තිබේනම් නිතරම සිතේ දරා
අප රජ වේවි දිනකර වන් අහස පුරා
පසිඳු ප්‍රදීප්ත
7 ශ්‍රේණිය, හ/රාජපක්ෂ විදුහල, වීරකැටිය.
Reply To:
Name - Reply Comment
0 Comments