Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උදයට කරන වැඩ

  • 2018-09-18 11:49:18
  • 0 Comments

උදෑසනින් ඉර     පායාලා
ගස්වැල් සුළඟක්     මවනවා
නැවුම් සුවඳක්     පැතිරී
සැමට     බෙදනවා

උදෑසනින්     පිබිදීලා
දත්මැද මුව     සෝදාලා
ළමයින් පාසල්     යන්නට
සූදානම්     වෙනවා

මල් පිපිලා සුවඳ     හමනවා
සමනලුන්ට මගක්     කියනවා
කුරැල්ලන් කෑම     සොයනවා
වවුලන් බකමූණන්     නිදියනවා

උසාරා දහම්දී
6 ශ්‍රේණිය.
ජනාධිපති බාලිකා විද්‍යාලය ,නාවල

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.