උදෑසනක අසිරිය
- 2018-04-01 16:01:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා කන්ද උඩින් එබී බලනවා
කුරැල්ලනගේ ගී මියැසිය දසත ඇසෙනවා
මල් පොහොට්ටු එබී එබී ලෝකෙ බලනවා
උදෑසනක අසිරිය මට මැවි පේනවා
කුක්කු කුක්කූ කුකුළා හඬනවා
පුංචි ළමෝ කඩිරුළ මෙන් පාසල් යනවා
කුරැලු පැටවු හනි හනිකට පියා සලනවා
උදෑසනේ අසිරිය තව තව වැඩිවෙනවා
වනමල් සුවඳ දී දවසම ප්‍රීතිමත් කරයි
කුරැල්ලන්ගෙ කිචි බිචි නද තවත් වැඩි කරයි
සීතසුළං මද පවනේ සිසිල බෙදාලයි
උදෑසනින් මුළු දවසේ ප්‍රීතිය සලසයි
චේතනා ගිම්හානි
9 ශ්‍රේණිය,
බ/වැලිමඩ මධ්‍ය විද්‍යාලය, වැලිමඩ.
Reply To:
Name - Reply Comment
0 Comments