2025 මැයි මස 11 පෙ.ව. 09:49 - {{hitsCtrl.values.hits}}
කන්ද උඩින් ඉර මාමා එබී බලනවා
මල් පිපිලා සුවඳ හමනවා
කුරැලු පැටවු කිචිබිචි කියා
කෑ මොර දෙනවා
ළමයි උදෑසනින් අවදිවෙලා
දත්මැද මුහුණ සෝදලා
මාපියන් පා නැමදලා
පාසල් යනවා
ඒ.ජී.තත්සරණි පූර්ණිමා
2 වැනි ශ්‍රේණිය,
නක්වත්තාගම කනිෂ්ඨ විද්‍යාලය.
![]() |
diary Read more... |