උ දෑ ස න
- 2018-09-02 11:50:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරැන් කන්ද උඩින් එබී බලන්නේ
වන මල්පෙති විකසිත වි සිනහ පාන්නේ
තඹරැ විලේ පියුම් පිපි සුවඳ හමන්නේ
නිදි දෙව්දුව කුරැලු පැටවු අතහැර යන්නේ
සුවඳ දැනි බඹරැන් රැරැං ගාන්නේ
තඹරැ විලේ මල් වෙතටයි ඇදිලා එන්නේ
බඹර නදින් ගෙඹි පැටවුන් පිබිදී එන්නේ
රොන් අරගෙන කැදලිවලට පියඹා යන්නේ
තණ බිස්සේ කොළ අතරේ පිනි බිඳු ඇත්තේ
මුදු කැට මෙන් දිලිසි දිලිසි ඒවා ඇත්තේ
කඳු ශිඛරයේ මීදුම් සළුපට බෝ ඇත්තේ
උදාසනේ අසිරියනේ මේ කියැවෙන්නේ
තාරැකා සඳරැවනි
8 ශ්‍රේණිය,
බප/ගම්/ වල්පොල මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments