2025 මැයි මස 09 පෙ.ව. 08:41 - {{hitsCtrl.values.hits}}
රතට හුරැ නෙතු විවර කරමින
සිතට හුරැ තුට, කුහුල වෙළමින
මෙමට හුරැ තනු වයන බිඟු වන
අපට හුරැ මල කොහි ගියේ ගෙන
ඔහේ සිටි මහ ගොඩනැගිලි ඇති
මහේ සිදුවන වෙනස නොදනිති
ඉහේ දරනා සොඳුරැ මල් ඉති
මෙහේ පෙරකල තිබුණ සිරි නැති
කැවිලි සුවඳක් මෙමට නොදැනිණි
නොසැලී සිටිනා හිරැට කුලුණෙනි
කැවිලි අතරින් මියුරැ ස්වරයෙනි
කෙවිලි ගීයද මෙසේ කියැවිණි
උදානි ආශිංසනා හේරත්
10 වැනි ශ්‍රේණිය,
බප/පිළි බෞද්ධ බාලිකා විද්‍යාලය, ගල්කිස්ස.
![]() |
diary Read more... |