ඔන්චිලි චිලි චිල්ල මලේ
- 2018-05-06 12:20:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔන්චිලි චිලි චිල්ල මලේ
ඇවිදින් අවුරැදු කාලේ
ළමෝ සතුටු වන කාලේ
ඔංචිලි බඳිනා කාලේ
හැම ගෙදරම නොවරදවා
ඔංචිල්ලාවක් බැන්ඳා
ලස්සන මල් වැල් එල්ලා
සැදුවා අපිත් ඔන්චිල්ලා
සිත් සතුටින් පුරවමින්
මිතුදම් තව වැඩිවෙමින්
පදිමු පදිමු සමගියෙන්
ඔංචිල්ලා සැම තුටින්
නංගිලා මල්ලිලා අක්කලා
අම්මලා තාත්තලා අයියලා
වයස් භේද සැම දුරලලා
පදියි තුටින් ඔංචිල්ලා
දුලංජන මල්ෂාන්
10 වැනි ශ්‍රේණිය,
මහ/වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල, මහනුවර
Reply To:
Name - Reply Comment
0 Comments