කරච්චලය
- 2018-04-01 15:44:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කරච්චලේ කරච්චලේ
අලුත් ගීත, පරණ ගීත
සරල, බයිලා, විරහ ගීත
තේරැම් ඇති, තේරැම් නැති
දාපු ගමන් රේඩියෝව
උදේ ඉඳන් රූ වෙනකල්
ගැයෙන වැයෙන
මේ ඔක්කොම
අනේ අපොයි ඒ මදිවට
උදේට මෝර්නින් ෂෝ යයි
ඊට පස්සෙ කෝච්චියට
කචබචයයි හිකිහිකියයි
ඊට පස්සෙ නාට්‍ය යයි
පස්සෙ දිගට දිගට දිගට
අරයා මෙයා අඬනවා
උදේ ඉඳන් රූ වෙනකල්
මෙහෙම තමයි ගෙවෙන්නේ
මේකට මොන මොන වචන ද
අංක එකේ කරච්චලේ
එෆ් එම්වල කරච්චලේ
නෙත්මි දිලේකා වික්‍රමරත්න
13 ශ්‍රේණිය,
කෑගලු බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments