2025 මැයි මස 08 පෙ.ව. 10:31 - {{hitsCtrl.values.hits}}
කුඹුරේ සිටගෙන සිටිනා
කුරැල්ලන්ව බය කරනා
රූ දවාලේ වැඩ කරනා
කවුදැයි මං මේ සිටිනා
පඹයා
කටු රෙද්දෙන් හැංගී ගෙන
ඉදුණු විටදී සුවඳත් දෙන
සතුන් කිසිත් ළඟට නොඑන
සිව් අකුරින් නම කියැවෙන
දූරියන්
නිතර අඬනවා
කඳුළු සලනවා
විදුලිය නැති විට
උදවු කරනවා
ඉටිපන්දම
සදුලි නෙත්මිණි
8 වැනි ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය.
![]() |
diary Read more... |