2025 ජුනි මස 27 ප.ව. 06:38 - {{hitsCtrl.values.hits}}
සමනල කන්ද මුදුනින් පැන නගින්නේ
ගල් කුළු අතර දඟ කරමින් ගලන්නේ
කෙත්වතු සරැ කරමින් සැරි සරන්නේ
කොළඹ මෝදරින් මුහුදට එක් වන්නේ
සන්තුෂ රන්දුනු බණ්ඩාර
4 ශ්‍රේණිය,
මහ/වාරියපොළ ශ්‍රී සුමංගලවිදයාලය,
මහනුවර.
![]() |
diary Read more... |