2025 මැයි මස 08 පෙ.ව. 08:54 - {{hitsCtrl.values.hits}}
රතට රතේ රතු පාටින්
මල් පිපිලා සුවඳ හමයි
ඉර මාමගෙ හිරැඑළියෙන්
හැඩ වැඩ වී ලස්සන වෙයි
කුරැල්ලන්ගෙ කීචි බීචි සද්දෙ ඇහෙනවා
කුරැලු රූන් අහස පුරා පියඹා යනවා
අහස පුරා සැරිසරමින් රටා මවනවා
කෑම සොයා පාන්දරින් වැඩ අරඹනවා
ගංගාවේ ඇළේ දොළේ
මාළු නටයි දාංගලේ
මානකොක්කු ගඟ අයිනේ
බලා සිටී ගස් මත්තේ
මෙවන් අසිරි දුටු දන
පිනවයි අන් සැම මන
අසිරිය දුටු සැම මෙන
නරඹන් එහි අසිරිය
බිම්සරා ජලිත්යා විජේරත්න
7 ශ්‍රේණිය,
කෑ /පින්නවල ජාතික පාසල.
![]() |
diary Read more... |